ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නෙ වලින් එක්කො youtubedownlaoder එකක් ඉන්ස්ටොල් කරල download කරන්න මම අද කියල දෙන්න යන්නෙ බොහොම ලේසියෙන් youtube video downlaod කරන ක්‍රම තුනක් ගෑන

1.මෙ ක්‍රමය හරිම ලේසියි ඔයලට කරන්න තියෙන්න අවශ්ය video එක තොරල එකේ url එකේ youtube වෙනුවට voobys කියල ට්යිප් කරල එන්ටර් ඔබන්න විතරයි.

2.අනිත් ක්‍රමය තමයි කියන Vixy.net කියන site එකට ගිහින් url past කරන එක ඔයලට ඔනිකරන format එකකින් downlod කරන්න එයාල පහසුකම් සලසල තියනවා(Use as a Converter)...

3.අනිත් ක්‍රමය නම් ගොඩක් අය දන්නවා තමයි keepvid site එකට url එක past කරන එක


තවත් ක්‍රම ටිකක්(2-3) තියනවා ඔයාලට ඔනිමනම් පස්සෙ කියන්නම්...වෙලාවකට බ්ලොග් ලියන එක හරිම කම්මෑලි වෑඩක් ආආආආආඅ......මට නිදිත්මත්යි....අදට මේ ටික ඈති....කියල හිතනව .

Read more

Pages