හැමදාම දකින දේ දෙස වෙනස් කෝනයකින් බැලීම
කාලෙකට පස්සෙ ඔන්න මම ආයෙත් ආව.මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ තාවකාලික email ලිපිනයක් සාදාගන්න හෑටියි.....ඔයාල දන්නවනෙ සමහර වෙබ් අඩවිවල ලියාපදිංචි වීම සඳහා email ලිපින අවශය බව.නමුත් ඔයාලට ඔයාලගෙ ඈත්ත ලිපිනය සඟවල එම වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන්න අවශය නම් ඒ සඳහා හොඳ ක්‍රම තුනක් තමයි මේ තියෙන්නෙ.
1.http://www.mailinator.com/
2.http://10minutemail.com/10MinuteMail/index.html
3.https://ssl.trashmail.net/
ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නෙ වලින් එක්කො youtubedownlaoder එකක් ඉන්ස්ටොල් කරල download කරන්න මම අද කියල දෙන්න යන්නෙ බොහොම ලේසියෙන් youtube video downlaod කරන ක්‍රම තුනක් ගෑන
1.මෙ ක්‍රමය හරිම ලේසියි ඔයලට කරන්න තියෙන්න අවශ්ය video එක තොරල එකේ url එකේ youtube වෙනුවට voobys කියල ට්යිප් කරල එන්ටර් ඔබන්න විතරයි.
2.අනිත් ක්‍රමය තමයි කියන Vixy.net කියන site එකට ගිහින් url past කරන එක ඔයලට ඔනිකරන format එකකින් downlod කරන්න එයාල පහසුකම් සලසල තියනවා(Use as a Converter)...
3.අනිත් ක්‍රමය නම් ගොඩක් අය දන්නවා තමයි keepvid site එකට url එක past කරන එක
තවත් ක්‍රම ටිකක්(2-3) තියනවා ඔයාලට ඔනිමනම් පස්සෙ කියන්නම්...වෙලාවකට බ්ලොග් ලියන එක හරිම කම්මෑලි වෑඩක් ආආආආආඅ......මට නිදිත්මත්යි....අදට මේ ටික ඈති....කියල හිතනව .
මේ ගැටලුවට පිලිතුරු හොයන්න මමත් කලක් තිස්සෙ මහන්සිඋනා දැන් නම් පොඩි පොඩි පාරවල් ටිකක් හම්බ වෙලයි තියෙන්නේ ...හැබැයි ටිකක් මහන්සිවෙන්න වෙනව..
එක ක්‍රමයක් තමයි ගුගල් අඩ්ස් යොදා ගැනීම...මුලින්ම මේ සදහා සයින් අප්වෙන්න ඔනි..මතක ඇතුව පොස්ටල් කොඩ්ස් හරියටම දාන්න. නැත්නම් ගැටලු ගොඩයි..සයින් අප්වෙලා දවස් 1-2 පස්සෙ එයාල ඊමේල් මගින් දැනුම් දේනව..තව විස්තර පසුවට
Copyright 2010 කසුන්ගේ අන්තර්ජාල සැරිසැරුම
Theme designed by Lorelei Web Design
Blogger Templates by Blogger Template Place | supported by One-4-All