මේ ගැටලුවට පිලිතුරු හොයන්න මමත් කලක් තිස්සෙ මහන්සිඋනා දැන් නම් පොඩි පොඩි පාරවල් ටිකක් හම්බ වෙලයි තියෙන්නේ ...හැබැයි ටිකක් මහන්සිවෙන්න වෙනව..
එක ක්‍රමයක් තමයි ගුගල් අඩ්ස් යොදා ගැනීම...මුලින්ම මේ සදහා සයින් අප්වෙන්න ඔනි..මතක ඇතුව පොස්ටල් කොඩ්ස් හරියටම දාන්න. නැත්නම් ගැටලු ගොඩයි..සයින් අප්වෙලා දවස් 1-2 පස්සෙ එයාල ඊමේල් මගින් දැනුම් දේනව..තව විස්තර පසුවට

3 comments:

  1. 9XM

    ලොකූ පෙට්ටියක් එහෙම ලෑස්ති කරගත්තද...සල්ලි දාලා තියන්න...

    July 25, 2010 at 5:42 AM
  2. Kasun

    taniyama karanawa ne...hoda hoda

    July 26, 2010 at 8:41 PM

Post a Comment

Pages