සමහර වෙලාවට අන්තර්ජාල සබඳතාවය නෑති වෙලා වලදි අපිට යම් වෙබ් අඩවියක් පාවිචි කරන්න අවශය නම් එය සම්පූර්නයෙන්ම බාගත කරගන්න වෙනව.එහෙම පාවිච්චි කරන්න පුලුවන් software කෑල්ලක් තමයි httrack කියන්නෙ.ගොඩක් අය මේක දන්නව.නොදන්න අය මෙතනින් බාගත කගන්න.

This Link

1.extract කරල exe එක runකලාට පස්සෙ කෙවගේ තමයි පේන්නෙ next කරන්න


2.පාත් එක සිලෙක්ට් කරල next කරන්න.

3.url එක දෙන්න next කරන්න.


next කරල finish කරන්න

මේ වගේ තව soft කෑලි ටිකක් තමා මේ තියෙන්නෙ.

1.Link1
2.Link2

කෑමති නම් මේවත් අත්හදා බලන්න.

1 comments:

Post a Comment

Pages